වත්මන් ආණ්ඩුව ජනතාව මත අසාධාරණ ලෙස බදු බර පැටවීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව දිවයින පුරා ‘අරගල’ ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ – විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිළ නිවසේදී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් විශේෂ සාකච්ඡාවක නිරත වුණා.
Related Articles
අප්‍රේල් 15 රජයේ නිවාඩුවක් වන ලකුණු
Posted on Author admin
ලබන අප්‍රේල් 15 වන දා රජයේ සහ වෙළඳ නිවාඩු දිනයක් බවට පත් කිරීමට රජයේ අවදානය යොමු වී තිබෙනවා. දැනට එම දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස පමණක් නම් කර ඇති අතර, අද දිනයේ අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී මේ… Read More
ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසේ
Posted on Author admin
විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. Read More
මහ මැතිවරණයක් ඉල්ලා කොලොන්නේදී සත්‍යග්‍රහයක්
Posted on Author admin
කඩිනමින් මහ මැතිවරණයක් ඉල්ලා කොලොන්න ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අද සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම, කොලොන්න – නවනැලිය විහාරස්ථානය ආසන්නයේදී මැතිවරණයක් ඉල්ලා උද්ඝෝෂණයක්ද… Read More