Gossips

කලාකරුවන්ට මාසික දීමනාව ලබාදීම ඇරඹේ

විශ්‍රාමික කලාකරුවන් ඇගයීම සඳහා මාසික දීමනාවක් ප්‍රධානය කිරීමේ නිල උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී ඊයේ පැවැත්වුණා.
එහිදී කලාකරුවන් 163 දෙනෙකු වෙනුවෙන් රුපියල් 5000 බැගින් අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි එම දීමනාව පිරිනැමෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.