ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු මට්ටමක පවතින මොහොතක රජය අසාධාරණ අන්දමින් ඉන්ධන මිල ඉහළ දමා ඇති බවට ඒකබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.
Related Articles
කොල්ලුපිටියෙන් ඇල්ලූ ගණිකා නිවසෙන් සරසවි සිසුවියක් අල්ලයි
Posted on Author admin
කොල්ලුපිටිය, ක්ලිපර්ඩ් පටුමගේ සුඛෝපභෝගී දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එය පවත්වාගෙන ගිය චීන ජාතික කාන්තාවක සමඟ විශ්වවිද්‍යාල සිසුවියක හා වියට්නාම තරුණියක අත්අඩංගුවට… Read More
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තැබේ
Posted on Author admin
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 5කට ඊයේ අත්සන් තැබුණා. ඒ, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉරාන ජනාධිපති හසාන් රවුහානි අතර පැවති ද්වි පාර්ශවික සාකච්ඡාවලින් අනතුරුවයි. ටෙහෙරාන්… Read More
ඇමරිකානු ආරක්ෂක අයවැයෙන් ශ්‍රී ලංකාව ගැනත් අවධානය
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් හෙට අත්සන් කිරීමට නියමිත ඇමරිකානු ආරක්ෂක අයවැයෙන් ශ්‍රී ලංකාව පිළිබඳවද අවධානය යොමුවී ඇති බව වාර්තාවනවා. ඇමරිකානු ඩොලර් බිලියන 700 ක මෙම දැවැන්ත ආරක්ෂක… Read More