රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ මැති ඇමතිවරුන්ට විශේෂ වැඩමුළුවක් පවත්වන ලෙස අද රැස්වූ ජාතික ආර්ථික සභාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා.
සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ ඔවුන් පුළුල් ලෙස දැනුම්වත් කිරීම සහ යෝජනා ලබාගැනීම එහි අරමුණයි.
Related Articles
එජාපයේ යුක්තියේ ජයග්‍රහණය ගාලුමුවදොර
Posted on Author admin
ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ නමින් පිහිටුවන නව දේශපාලන සන්ධානය ලබන සිකුරාදා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ… Read More
නාවික හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසට ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පත්කෙරේ
Posted on Author admin
නාවික හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසට ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පත්කර තිබෙනවා. මාධ්‍ය ප්‍රකාශක ධුරයේ මෙතෙක් කටයුතු කළ කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර නව පත්වීමක් හේතුවෙන් ස්ථාන මාරුවීම… Read More
ඇමති වජිරගේ ඩිෆෙන්ඩර් රථයේ ත්‍රිරෝද රථයක් ගැටෙයි
Posted on Author admin
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පලාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධනට අයත් ඩිෆෙන්ඩර් රථයක් ත්‍රිරෝද රථයක් සමඟ ගැටීමෙන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අක්මීමන පොලීසිය සඳහන් කළේ ගාල්ල – අක්මීමන… Read More