Gossips

වෙනසකට සහය දෙන බව සුසිල් කියයි

ඉදිරි මැතිවරණවලදී විපක්ෂයේ සියලූ ප්‍රගතිශීලි බලවේග සමග එකතු වී වත්මන් පාලනය වෙනස් කිරීමට සහය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී අද මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ සම්මුතිවාදී රජය අසාර්ථක බවයි.