ක්‍රිකට් ව්‍යවස්ථාව සහ පරිපාලන ව්‍යුහය වෙනස් කිරීමට සුදුසුම කාලය මෙය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සමඟ අමාත්‍යාංශයේදී අද පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
ෆේස් බුක් ප්‍රධානියා වරද පිළිගනී
Posted on Author admin
තම පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් පියවරක් ගෙන නොමැති බවට ෆේස්බුක් සමාගමට එල්ලවූ චෝදනාවට එහි නිර්මාතෘ මාක් සකබර්ග් වරද පිලිගෙන තිබෙනවා. ගාඩියන් සහ නිව්යෝක් ටයිම්ස් පුවත්පත්… Read More
මහනුවර සිද්ධියට තවත් 03 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
මහනුවර පොලිස් කොට්ඨාශය තුළ පසුගියදා සිදු වූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවන් තුන්දෙනෙකු අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් සැකකරුවන්… Read More
හිටපු අගමැති රනිල් ඉවත් විය යුතු බවට ජවිපෙ කියයි
Posted on Author admin
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයෙන් වහාම නික්ම යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු… Read More