කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත්කිරීම පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක් හෙට පැවැත්වෙන බව දකුණු කොරියානු රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
උතුරු සහ දකුණු කොරියානු නියෝජිතයින් අතර මෙම සාකච්ඡාව දේශසීමාවේ පිහිටි පැන්මුන්ජොම් සාම මන්දිරයේදී පැවැත්වෙනු ඇති.
Related Articles
ඇමරිකානු ආරක්ෂක ලේකම් හදිසියේම ඇෆ්ගනිස්ථානයට
Posted on Author admin
ඇමරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැතිස් කලින් ප්‍රකාශ නොකළ චාරිකාවක් සඳහා අද ඇෆ්ගනිස්ථානයට පැමිණියා. ඒ ඇෆ්ගනිස්ථානය පිළිබඳ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම පිළිබඳ කරුණු… Read More
බිංගිරියේදී පුද්ගලයෙකු පවුලේ සාමාජිකයන්ට තියුණු ආයුධයකින් පහරදී දිවි හානි කරගනී
Posted on Author admin
බිංගිරිය – ඉහළ කඩිගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිය මාස 6 ක බිළිඳා, බිරිඳ සහ ඇයගේ දෙමව්පියන්ට තියුණු ආයුධයකින් පහරදී සියදිවි නසාගෙන තිබෙනවා. අද දහවල් 1.35 ට පමණ මෙම අපරාධය සිදුවී ඇතැයි සඳහන්. සිද්ධියෙන්… Read More
නීතිය හා සාමය භාර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතුයි – පිවිතුරු හෙළ උරුමය
Posted on Author admin
ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන්, රටට අසත්‍ය ප්‍රකාශ කළ නීතිය හා සාමය භාර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බව, පිවිතුරු හෙළ උරුමය පවසනවා. අද කොළඹ… Read More