මෙවර යල කන්නය සඳහා අවශ්‍ය පොහොරවලින් සියයට 21 ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදාහැර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මේ වනවිට යූරියා පොහොර මෙටි්රක් ටොන් 10,798 ක්, මඩපොහොර මෙටි්රක් ටොන් 2903 ක් සහ බණ්ඩි පොහොර මෙටි්රක් ටොන් 4332 ක් බෙදාහැර ඇති බව සඳහන්.
Related Articles
නීති විරෝධී දුම්වැටි සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 3 ක් කටුනායකදී දැලේ
Posted on Author admin
නීති විරෝධීව දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 3 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 2,157,400 ක් වටිනා දුම්වැටි කාටුන් 213 ක් ඔවුන් රැගෙන විත් තිබු… Read More
25 වන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ඇරඹේ (ඡායාරූප)
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වී තිබෙනවා. සමාරම්භක උත්සවය බකිංහැම් මාලිගයේදී පැවැත්වුනේ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ… Read More
ජාතික ආණ්ඩුවක් බිහි කිරීමේ යෝජනාවක් කතානායකට
Posted on Author admin
ජාතික ආණ්ඩුවක් බිහිකර අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉහළ නැංවීමට අදාළ යෝජනාවක් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, කතානායක කරූ ජයසූරියට භාරදී තිබෙනවා. අද (01) පෙරවරුවේ මෙම යෝජනාව භාර දුන් බවයි රාජ්‍ය ව්‍යවසාය,… Read More