මෙවර යල කන්නය සඳහා අවශ්‍ය පොහොරවලින් සියයට 21 ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදාහැර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මේ වනවිට යූරියා පොහොර මෙටි්රක් ටොන් 10,798 ක්, මඩපොහොර මෙටි්රක් ටොන් 2903 ක් සහ බණ්ඩි පොහොර මෙටි්රක් ටොන් 4332 ක් බෙදාහැර ඇති බව සඳහන්.
Related Articles
අයවැය පස්වන දිනයේ තොරතුරු
Posted on Author admin
දේශීය ඉඩම්, විදේශීය සමාගම්වලට විකිණීම සඳහා පනත් කිහිපයක් සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. ඒ, 2019 අයවැය පස්වන දින විවාදයට එක්වෙමින්. එහිදී අමාත්‍ය… Read More
ප්‍රේමයක් හදාගන්න සිතූ තරුණයෙක් බස් නැවතුමේ සිටි පාසල් සිසුවිය පැහැරගෙන ගොස් පැයකින් සිදුවූ නොසිතූ දේ
Posted on Author admin
ප්‍රේමයක් හදාගන්න සිතූ තරුණයෙක් බස් නැවතුමේ සිටි පාසල් සිසුවිය පැහැරගෙන ගොස් පැයකින් සිදුවූ නොසිතූ දේ අරණායකදී පැහැරගත් සිසුවියක් පැයකින් මුදාගැනේ පැහැරගත් 17 හැවිරිදි පාසල් සිසුවියක පැයක්… Read More
බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් බස් සංගම් මත දෙකක
Posted on Author admin
ඉන්ධන මිල අඩුවීමත් සමඟ බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අද දිනයේදී සාකච්ඡා කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් හිරු ප්රවෘත්ති අංශයට… Read More