Gossips

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

විශේෂ මහාධිකරණ පිහිටුවීම සඳහා වූ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරූ ජයසූරිය අත්සන් තබා තිබෙනවා.
පසුගිය 9 වනදා ඊට අදාළ පාර්ලිමේන්තු විවාදය පැවති අතර, පසුව එය සංශෝධන සහිතව වැඩි ජන්ද 67කින් සම්මත වුණා.