බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයට පැමිණ පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.
ඒ, යුද්ධයෙන් මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සැමරීම සඳහා ලබන 18 වන දා උතුරු පළාතේ සිදුකරන සැමරුම් උත්සව නතර කිරීම සඳහා අධිකරණ නියෝගයක් ගන්නා ලෙස ඉල්ලමින්.
Related Articles
අයගම ගින්නකින් වෙළඳසැලක් විනාශ වෙයි
Posted on Author admin
අයගම – ගමික්කන්ද ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක අද ඇති වූ ගින්නකින් එම වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. අයගම පොලීසිය සඳහන් කළේ ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න මැඩපැවැත්වුව ද වෙළඳසැල ආසන්නයේ… Read More
විදේශිකයන්ට අලෙවි කරන මත්ද්‍රව්‍ය නිෂ්පාදන මධ්‍යස්ථානයක් වටලයි
Posted on Author admin
විදේශිකයින් ඉලක්ක කර ගනිමින් හෑෂ් නම් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානයක් වැටලීමට පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අද පියවර ගත්තා. අදාළ මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබුණේ හික්කඩුව… Read More
හිටපු ජනපති මහින්ද නවදිල්ලියේදී පිළිගනී
Posted on Author admin
තුන්දින සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද අලූයම ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟාවුණා. ඔහු පිළිගැනීම සඳහා එරට භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය සුබ්‍රමනියම්… Read More