Gossips

සයිටම් සිසුන් ගැන කැබිනට් තීරණයක්

සුදුසුකම් ඇගයීමට ලක්වූ සයිටම් වෛද්‍ය සිසුන් 980ක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයට ඇතුලත් කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.