Gossips

අගමැතිගෙන් තවත් ආයෝජන කලාප 3ක්

අපනයන වර්ධනය ඉලක්ක කර ගනිමින් තවත් අයෝජන කලාප 3ක් ආරම්භ කරණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය කළමණාකරණ සහකාර සේවය සඳහා බඳවා ගත් නව නිලධාරින් වෙත පත්විමේ ලිපි ප්‍රදානය කිරිමේ උත්සවයට අරලියගහ මන්දිරයෙදි අද එක්වෙමින්.