මෙරට සහල් ආනයනය මේ වසරේ පෙබරවාරි මාසයේදී සියයට 34.4කින් පහත වැටී තිබෙනවා.
සහල් ආනයනය සඳහා වැය වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 23.5ක්. දේශීය සහල් අස්වැන්න වෙළඳපොළට පැමිණීම මෙලෙස සහල් ආනයනය අඩුවීමට හේතු වී ඇති බව සඳහන්.
Related Articles
පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ – ජොන්ස්ටන් මහින්ද හමුවක් (ඡායාරූප)
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂය හෙට කොළඹදී සංවිධාන කර ඇති විරෝධතාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් නිසා සභාව හෙට දක්වා කල් තැබීමට කථානායක කරූ ජයසූරිය පියවර ගත්තා. ඒකාබද්ධ විපක්ෂයේ… Read More
ජාතික විගණන පනතට කතානායකවරයා අත්සන් තබයි
Posted on Author admin
පාර්ලිමේන්තුවේදී සම්මත වූ ජාතික විගණන පනතට කථානායක කරු ජයසූරිය අද අත්සන් තබා තිබෙනවා. පසුගිය 5 වන දා අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වූවා. Read More
තද වැසි තවදුරටත්
Posted on Author admin
දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් තද අකුණු සහ වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ… Read More