Gossips

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ලක්ෂ 24ක රත්‍රන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්තරන් කුට්ටි 04 ක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (14) උදෑසන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු මෙලෙස රැගෙන ආ රත්‍රන්වල වටිනාකම රුපියල් ලක්ෂ 24 ක් පමණ වන බවයි රේගු නිලධාරීන් පවසන්නේ.