එළඹෙන පළාත්පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව කඩිනම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක කියා සිටියේ හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ඉදිරිපත් වී ඇති අයදුම්පත් සංඛ්‍යාව දෙගුණවීම ඊට හේතු වූ බවයි.
Related Articles
10 ට අඩුකළ රනිල්ගේ ආරක්ෂාව
Posted on Author admin
නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කිරීමත් සමග හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සදහා යොදවා සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂක කණ්ඩායම් ඉවත් කිරීමට පොලිස්පතිවරයා… Read More
යෝග අභ්‍යාස පැවැත්වීම ගැන ඉන්දියාව ගිනස් වාර්තාවක් පිහිටුවයි
Posted on Author admin
එකම ස්ථානයකදී පුද්ගලයින් වැඩිම පිරිසක් එක්ව සිදුකළ යෝග අභ්‍යාසය පිිළිබඳව වූ ගිනස් වාර්තාවට හිමිකම් කීමට ඉන්දියාව සමත්වුණා. ඒ, අදට යෙදී ඇති ජාත්‍යන්තර යෝග දින සැමරුම වෙනුවෙන් රාජස්ථාන් ප්‍රාන්තයේ… Read More
වැලිපාරේ කසුන් සහ ලාල් බබා හෙරොයින් ග්‍රෑම් 50 ක් සමඟ අත්අඩංගුවට
Posted on Author admin
දෙමටගොඩ චමින්දගේ ගෝලයන් වන වැලිපාරේ කසුන් සහ ලාල් බබා හෙරොයින් ග්‍රෑම් 50 ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More