ඇගළුම් ක්ෂේත්රයෙන් ඩොලර් බිලියන 05 ට වැඩි අපනයන ආදායමක් මේ වසර අවසානය වන විට ලබා ගැනීමට අපේක්ෂා කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
පසුගිය වසරේදී ඇඟළුම් ක්ෂේත්රයෙන් ශ්‍රී ලංකාව ලැබූ ආදායම ඩොලර් බිලියන 4.8 ක්.
Related Articles
මානව හිමිකම් යනු ප්‍රේමයයි – මැතිවරණ කොමසාරිස්
Posted on Author admin
මානව හිමිකම් නිර්මාණය වන්නේ ප්‍රේමය හරහා පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. මානව හිමිකම් රැකගැනීම හරහා මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා ද වැළැක්වෙන බවයි ඔහු සඳහන් කළේ. කෑගල්ල… Read More
හදිසි නීතිය ඉවතට
Posted on Author admin
පසුගියදා මහනුවර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු පැනවූ හදිසි නීතිය ජනාධිපතිවරයා විසින් ඉවත් කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි… Read More
ලක්ෂ 720 ක මුදල් වංචා චෝදනා එල්ල වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීට ඇප
Posted on Author admin
අගරු චෙක්පත් ලබාදී රුපියල් ලක්ෂ හත්සිය විස්සක මුදලක් වංචා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ෂම්මුගනාදන් කුහවර්ධන් ශරීර ඇප මත මුදා… Read More