Gossips

කොල්ලූපිටිය අවට මාර්ග රැසක රථවාහන තදබදයක්

කොල්ලූපිටිය අවට මාර්ග රැසක මේ වනවිට රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන උත්සවයකට පැමිණි රථවාහන හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.