කොල්ලූපිටිය අවට මාර්ග රැසක රථවාහන තදබදයක්
කොල්ලූපිටිය අවට මාර්ග රැසක මේ වනවිට රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන උත්සවයකට පැමිණි රථවාහන හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.
Related Articles
අමාත්‍යවරුන් 20 ක් අද දිවුරුම් දෙයි
Posted on Author admin
ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් 20 දෙනෙකු අද (19) දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඉතිරි අමාත්‍යවරුන්… Read More
හලාවත කලපුවේ අතුරුදන් වූ ධීවරයෙකුගේ සිරුරක් සොයා ගැනේ
Posted on Author admin
හලාවත කලපුවේ මසුන් මැරීමට ගොස් අතුරුදන්ව සිටි ධීවරයෙකුගේ මළ සිරුරක් අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. පොලීසිය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම සිරුර සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ. … Read More
ලැබුණු අභියෝගයට හොඳින් මුහුණ දෙන්න ලෑස්ති – ලසිත් මාලිංග
Posted on Author admin
2020 වසරේ පැවැත්වීමට නියමිතව ඇති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව සෘජුව සුදුසුකම් නොලැබීම පිළිබද කණගාටු වන බව ශ්‍රී ලංකා විස්සයි 20 නායක ලසිත් මාලිංග පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ… Read More