Gossips

දූවිලි කුණාටුවක් ඉන්දියාවේ 40 ක් බිලිගනී

ඉන්දීයාවේ ප්‍රාන්ත කිහිපයකට ඊයේ බලපෑ දූවිලි කුණාටුවකින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
උත්තර් ප්‍රදේශ්, නවදිල්ලි, තෙලංගනා ප්‍රාන්තවලට මෙම දුවිලි කුණාටුවෙන් බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තාවන්නේ.
මීට දින කිහිපයකට පෙර ඉන්දියාවට බලපෑ තවත් දුවිලි කුණාටුවකිින් 100 දෙනෙකුට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්වුණා.