ඇගළුම් ක්ෂේත්රයෙන් ඩොලර් මිලියන 05 ට වැඩි අපනයන ආදායමක් මේ වසර අවසානය වන විට ලබා ගැනීමට අපේක්ෂා කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
පසුගිය වසරේදී ඇඟළුම් ක්ෂේත්රයෙන් ශ්‍රී ලංකාව ලැබූ ආදායම ඩොලර් මිලියන 4.8 ක්.
Related Articles
හිටපු ජනපති ඉන්දියාවට
Posted on Author admin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් අද(27) පස්වරුවේ ඉන්දියාවට ළඟාවුණා. අප ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ ඇතුළු 6 දෙනෙකුගෙන්… Read More
කහල්ල – පල්ලකැලේ දළ ඇතාගේ මරණයට හේතුව හෙලිවේ
Posted on Author admin
ගල්ගමුව – ඇහැටුවැව – කහල්ල – පල්ලෙකැළේ රක්ෂිතයෙන් පෙරේදා සොයාගත් දළ ඇතා මියගොස් ඇත්තේ නිරාහාරව සිටීම හේතුවෙන් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇතා දින… Read More
එජාපය ඇමති ධුර බෙදාගැනීමේ අර්බුදයක බව මන්ත්‍රී බන්දුල කියයි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ වර්තමාන ආණ්ඩුව තුළ අමාත්‍ය ධුර බෙදාගැනීමේ බරපතල අර්බුදයක් උද්ගතව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා… Read More