හිරු සී.අයි.ඒ. සිදුකළ අනාවරණයකට අනුව ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසමින් මහ පරිමාණ මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව ඇතුළු 3 දෙනා මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
Related Articles
20 අසාර්ථක යෝජනාවක් – සම්බන්ධන් පැවසූ බව 16 කණ්ඩායම කියයි
Posted on Author admin
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අසාර්ථක යෝජනාවක් බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සඳහන් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන්… Read More
රාත්‍රී තැපැල් දුම්රියේ දරු ප්‍රසූතියක්
Posted on Author admin
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේදී මවක් පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා. දරුවා සහ මව මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි දඹුල්ල මහ රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති… Read More
ව්‍යාජ වීසා යොදාගෙන විදෙස් ගතවීමට ගිය තුන්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
ව්‍යාජ ඇල්ජීරියානු වීසා යොදාගෙන කටාර් හරහා ඇල්ජීරියාවට යාමට උත්සාහ කළ පුද්ගලයන් තුන්දෙනෙකු කටුනායක ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්… Read More