Gossips

ටෙස්ට් ක්‍රීඩාව අනතුරේ – මැකලම්

පන්දු වාර විස්සයි විස්ස තරඟ හේතුවෙන් ඉදිරියේදි ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාව නැතිව යාමේ අවධානමක් පවතින බව නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක බ්‍රෙන්ඩන් මැකලම් පවසනවා.
විස්සයි විස්ස තරඟ සඳහා පවතින ජනප්‍රියතාවය හේතුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ආයු කාලය සීමාවී ඇති බව ඔහු කියා සිටියේ ලබන වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය පිළිබදව එරට මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.