Gossips

තායිවානය සෙලවෙයි

තායිවානයේ ඊසානදිග ප්‍රදේශයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් 200කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයෙන් යුතු මෙම භූ කම්පනය හේතුවෙන් ප්‍රදේශයේ ගොඩනැගිලි රැසකට දැඩි අලාභ හානි සිදුව ඇති අතර මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.