ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සිය නායක කිම් ජොං අන් අතර හමුවට සති 3 කට පෙර එනම් මැයි 23 සහ 25 අතරතුර, න්‍යෂ්ටික පර්යේෂණ භූමිය විනාශ කරන බව උතුරු කොරියාව ප්‍රකාශ කළා.
එය දකුණු කොරියානු, චීන, ඇමරිකානු, බ්‍රිතාන්‍ය සහ රුසියානු මාධ්‍යවේදීන් ඉදිරියේ සිදුකිරිමටයි ඔවුන් සැළසුම් කර ඇත්තේ.
Related Articles
යුද හමුදාව බලය ඉල්ලයි
Posted on Author admin
ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා. අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණි යුද හමුදාපතිවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට… Read More
කඩුවෙල පාලම අලුත්වැඩියාවක් හේතුවෙන් බියගම මාර්ගය වසා තැබේ
Posted on Author admin
කඩුවෙල සිට බියගම මාර්ගයේ කඩුවෙල පාලම අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට සිට 29 වන දා දක්වා රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ රාත්‍රී 10 සිට අලුයම 5 දක්වා… Read More
ජාතික විගණන පණත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි – කතානායක දැනුම් දෙයි
Posted on Author admin
ජාතික විගණන පණත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුව අද දහවල් රැස්වූ අවස්ථාවේදී… Read More