අවම ගාස්තුව රුපියල් 15ක් සහ සියයට විස්සක බස් ගාස්තු වැඩිවීමක් නොලැබුණහොත් ලබන 16 වනදා සිට බස් ධාවනයෙන් ඉවත්වන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
Related Articles
පූනා වැවේ දියේ ගිලී තරුණයෙක් මරුට
Posted on Author admin
වැලිමඩ – ගුරුතලාව – පූනා වැවේ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හපුතලේ හෝටලයක සේවය කරන මෙම තරුණයා ඊයේ පස්වරුවේ මිතුරන් පිරිසක් සමග දියනෑමට ගොස් සිටියදී මෙම අනතුරට… Read More
පාර්ලිමේන්තුවේ විදුලි සෝපාන වාර්තාව අද මහලේකම්ට
Posted on Author admin
පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් විදුලි සෝපානයක සිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයේ වාර්තා දෙක පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද භාරදීමට නියමිත බව වාර්තා වනවා. පාර්ලිමේන්තුවේ පවතින… Read More
වැසිකිලි වළකට වැටී අරණායකදී දෙදෙනෙකු මරුට
Posted on Author admin
වැසිකිළි වළකට වැටී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් හිරු ප්රවෘත්ති අංශයට වාර්තාවුණා. අද (21) පෙරවරුවේ මෙම සිදුවීම වාර්තාවුණේ් අරණායක – අරම ප්රදේශයෙන්. පොල් ඇහිලීමට ගිය පුද්ගලයෙකු… Read More