Gossips

උද්ඝෝෂණයක් නිසා තංගල්ල – හම්බන්තොට මාර්ගයේ ගමනා ගමනයට බාධා

ධීවර උද්ඝෝෂණයක් හේතුවෙන් තංගල්ල – හම්බන්තොට ප්‍රධාන මාර්ගය හුංගම, ගුරුපොකුණ ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව වාර්තා වනවා.