Gossips

දූෂිතයන් ඉවත් කර ඇත්තේ එජාපය පමණයි – අගමැති

අනෙකුත් පක්ෂ මෙන් එක්සත් ජාතික පක්ෂය කිසිවිටකත් දූෂිතයින් ආරක්ෂා නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාතලේ ඊයේ (06) පැවැති ජන රැළියකට එක්වෙමින්.
වෙනත් දේශපාලන පක්ෂ දූෂිතයන් පිළිබදව අදහස් පළ කළ ද ඔවුන් ඉවත් කිරීමට පියවර ගෙන නොමැති බවයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.