පක්ෂයෙන් ලබාදුන් ජාතික සංවිධායක තනතුරට වඩා රහස් ඡන්දයෙන් හිමි වූ ස්ථානය තමා අගය කරන බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ නුවරඑළිය නව නගර ශාලාවේ අද (12) පැවති පාක්ෂික හමුවකට එක්වෙමින්.
Related Articles
2025 වමේ විකල්ප බලවේගය බිහිවේ.. පාඨලී ජනපති – විමල් අගමැති ?
රටට අත්‍යාවශ්‍ය මොහොතක විකල්ප වමේ බලවේගයක් බිහිවීමේ සාකච්ඡා සාර්ථක බව lankaenews වෙත තොරතුරු වාර්තා වී අවසන්.. රනිල්ගේ පාර්ලිමේන්තු ආගමනයත්, සජබ මන්ත්‍රීවරුන්ගේ දෙගිඩියාවත් නිසා මෙහි මහ මොලකරුවන් වන රාජිත සේනාරත්න සහ විජේදාස රාජපක්ෂ මෙම ක්‍රියාවලිය කඩිනමින් ඉටු කිරීමේ වගකීම පැහැදිලිව දක්වා ඇති අතර සෙස්සෝ එයට තම එකඟතාවය පළ කර ඇති බව සඳහන්.. මැදමුලන මරාගේ සොයුරු, ශ්‍රී […]
වෙනසකට සහය දෙන බව සුසිල් කියයි
ඉදිරි මැතිවරණවලදී විපක්ෂයේ සියලූ ප්රගතිශීලි බලවේග සමග එකතු වී වත්මන් පාලනය වෙනස් කිරීමට සහය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී අද මාධ්‍යවේදීන්… Read More
වැස්සෙන් උතුරට දැඩි බලපෑම්
කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 9 ක පුද්ගලයින් 9161 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා…. Read More