බදුල්ල – හල්දුම්මුල්ල ගිනිගත්ගල – කිරිමැටිය මාර්ගය අද පෙරවරුවේ සිට තාවකාලිකව වසා දමා තිබෙනවා.
ගිනිගත්ගල කන්ද නාය යාමේ අවදානම හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Related Articles
වන සත්ත්ව නියාමකවරයෙක් වන අලි ප්රහාරයකින් මරුට
Posted on Author admin
අරලගංවිල – නෙලූම්වැව රක්ෂිතයේ වනඅලි පන්නා දැමීමේ මෙහෙයුමක නිරතව සිටි වන සත්ත්ව නියාමකවරයෙකු වනඅලි ප්රහාරයකින් මියගොස් තිබෙනවා. ඊයේ රාත්රී 7 ට පමණ මෙලෙස වනඅලි ප්රහාරයකට ලක්ව ඇත්තේ පොළොන්නරුව… Read More
අත්අඩංගුවට ගත් සුනිල් ශාන්ත සී.අයි.ඩී. යට
Posted on Author admin
මීමුරේ ප්රදේශයේදී පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් මත්කුඩු ජාවාරම්කරුවෙකු වන වීරක්කොඩිගේ සුනිල් ශාන්ත නොහොත් අජිත් වීරසිංහ නමැත්තා වැඩිදුර පරීක්ෂණ සදහා… Read More
හෝමාගම සිට විශේෂ බස් සේවාවක්
Posted on Author admin
අළුත් අවුරුද්දට මගීන්ට ගම් බිම් බලා යාම සඳහා නව බස් රථ සේවාවක් හෝමාගම බස් නැවතුම්පොළේ අද (10) සිට ක්රියාත්මකයි. දිවයිනේ විවිධ ප්රදේශ ආවරණය වන පරිදි මෙම බස් රථ සේවාව ක්රියාත්මක කර ඇති බවයි කොළඹ… Read More