Gossips

ජනපති ඉරානය බලා පිටත්ව යයි

දෙදෙනා නිල රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මිට සුළු මොහොතකට පෙර ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා.
මේ සංචාරය සදහා ජනාධිපතිවරයා සමඟ දස දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද පිටත්ව ගිය බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.