පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පරාජය කිරීම සඳහා සියලූ දෙනාම එක්විය යුතු බව අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.
එහි කැදවුම්කරු ලහිරු වීරසේකර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඒ සඳහා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට ද ආරාධනා කරන බවයි.
Related Articles
මෙවර IPL දිනුවොත් ප්‍රීති දෙන්න යන දේ
Posted on Author admin
IPL තරඟාවලියේ කිංස් ඉලෙවෙන් පංජාබ් කණ්ඩායමේ කොටස් හිමිකාරිනියක් ලෙසයි ප්‍රීති සින්ටා සැලකෙන්නේ. පසුගියදා පැවති IPL තරගයකින් පසු ඇය සමග කිංස් ඉලෙවෙන් පංජාබ් කණ්ඩායමේ සුපිරි පිතිකරු ලෝකෙෂ් රාහුල්… Read More
මන්ත්‍රී සුදර්ශණී නිසා ඒකාබද්ධයේ සහ දෙමළ සන්ධානයේ බෙදීම්
Posted on Author admin
නියෝජ්‍ය කතානායක ධුරයට නම යෝජනා වූ පාර්ලිමේන්තු මන්ත්‍රිණී සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ සම්බන්ධයෙන් ජන්දය ප්‍රකාශ කිරීමේදී ඒකාබද්ධ විපක්ෂය සහ දෙමල ජාතික සන්ධානය තුල බෙදීමක් සිදු වුණා. ඒකාබද්ධ… Read More
දුම්රිය රියදුරන්ගෙන් රතු එළියක්
Posted on Author admin
දුම්රිය එන්ජිමට ගොඩ වූ මගීන් පිරිසකට රියදුරෙකු විසින් බැන වදින අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල ප්‍රචාරය වූ වීඩියෝවට අනුව ඊට අදාළ මගීන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස දුම්රිය එන්ජින්… Read More