භාණ්ඩ මිල දිගින් දිගටම ඉහළ දැමීම නිසා ජනතාවගේ දෛනික කටයුතු තවදුරටත් අපහසු වන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා කරනවා.
බණ්ඩාරගම විහාරස්ථානයක ඊයේ පැවැති ආගමික උත්සවයකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.
Related Articles
ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිළි කිරීමක්
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජපාන සංචාරයේ ශ්‍රී ලංකා දුත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද එක්ව සිටින බවට පළවන පුවත් සත්‍යතාවකින් තොර බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. නිවේදනයක් නිකුත්… Read More
වතුකරයේ දරුවන්ගේ මන්දපෝෂණය තුරන් කිරීමට නව වැඩපිළිවෙලක්
Posted on Author admin
වතුකරයේ වෙසෙන දරුවන්ගේ මන්දපෝෂණය තුරන් කිරීම සඳහා ත්‍රිපෝෂ බෙදාහැරීම විධිමත් කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව දරුවන්ගේ පෝෂණ ඌණතාවයන් සඳහා පෝෂදායී බිස්කට්… Read More
කන්තලේ මාරාන්තික උපවාසය අඛන්ඩව
Posted on Author admin
කන්තලේ – රජ ඇල – චූලාභය හිමි මාවත පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් 08 දෙනෙකු ආරම්භ කළ මාරාන්තික උපවාසයට අදට දින 3 ක්. මේ වනවිට උපවාසයට එක්ව සිටි ප්‍රදේශවාසීන් 4 දෙනෙකුු අසාධ්‍ය තත්ත්වයෙන්… Read More