අග්‍රාමාත්‍යවරයා යෝජනා කළ පරිදි සමෘද්ධි බැංකු මහ බැංකුව යටතට පත් කළ හැක්කේ කෙසේද යන්න අධ්‍යයනය කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ මහ බැංකුවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
