2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා.
Related Articles
ඇමති මංගලගේ දේශපාලන දිවියට වසර 30ක් සපිරීම ජනපති, අගමැති සහ විපක්ෂ නායක ප්‍රධානත්වයෙන්
Posted on Author admin
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සවයක් අද පස්වරුවේ පැවැත්වුණා. ඒ, පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසකගේ සහභාගිත්වයෙන්. මුදල්… Read More
අනුරාධපුර මහ රෝහලේ සොරකම ගැන විමර්ශණයට පොලිස් කණ්ඩායම් 3 ක්
Posted on Author admin
අනුරාධපුර මහ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ සේප්පුව කඩා එහි තිබූ රුපියල් ලක්ෂ 64කට ආසන්න මුදලක් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා තිබෙනවා. අනුරාධපුර… Read More
විශේෂඥ වෛද්‍යවරුන්ට විශ්‍රාම යෑමට තවත් වසර 3 ක්
Posted on Author admin
විශේෂඥ වෛද්‍යවරයෙකු විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර විසින්… Read More