Gossips

මලයාසියාවේ කැබිනට් මණ්ඩලය 10කට සීමා වන ලකුණු

තම කැබිනට් මණ්ඩලය 10කට සීමා කරන බව මලයාසියාවේ නව අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් පවසනවා.
පසුගිය බදාදා පැවැති එරට මහමැතිවරණයෙන් ලොව වයස්ගතම අගමැතිවරයා ලෙස වාර්තාවක් ද පිහිටුවමිනුයි 92 හැවිරිදි ඔහු එම ධූරයට පත්වුණේ.