සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එළඹෙන 17 වනදා දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් සිදුකිරීමට නියමිතයි.
ඊයේ පැවති විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි එහි ලේකම් හරිත අලූත්ගේ කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
Related Articles
උණ වැලදුණු තවත් දරුවෙකු කරාපිටිය රෝහලේදී මරුට
Posted on Author admin
දකුණු පළාතේ පැතිර යන උණ රෝගී තත්ත්වයෙන් තවත් කුඩා දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම දරුවාට උපතින් හෘද රෝග තත්ත්වයක් පැවති බවයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජී.විජේසුරිය සඳහන්… Read More
කථානායකට විධායකයේ තීරණය ගැන විමසන්න බෑ – කථානායක UNP යට කඩේ යන බවට විමල්ගෙන් චෝදනා
Posted on Author admin
විධායකය ගත් තීරණය ගැන නීතිපතිවරයාගෙන් විමසන්න කථානායකවරයාට නොහැකි බව පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ හිරු TV සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින්. එහිදී මන්ත්‍රීවරයා… Read More
2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට
Posted on Author admin
ලබන වසරේ අයවැයට අදාල විසර්ජන පනත් කෙටුම්පත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර හෙට (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ, ඒ, අමාත්‍යාංශවලට මුදල් වෙන් කෙරෙන ආකාරය විසර්ජන පනත් කෙටුම්පත මගින්… Read More