ඕස්ට්‍රේලියාවේ නිරිත දිග ප්‍රදේශයේ පිහිටි ගම්මානයක තිබී පුද්ගලයින් 7 දෙනෙකුගේ මළ සිරුරු එරට පොලීසිය සොයා ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පුද්ගලයින් වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැක පළ කරන බවයි.
ඔවුන් අතර, කුඩා දරුවන් 4 දෙනෙකුගේ සිරුරු ද වන බවයි වාර්තා වන්නේ.
