ඇමරිකාව විසින් ඉරානයට යළිත් සම්බාධක පනවා තිබෙනවා. 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව ඉරානයේ සමාගම් 3 කට සහ පුද්ගලයින් 6  දෙනෙකුට මෙම නව සම්බාධක අදාළ වන බවයි. 
ඒ අතර, ඉරාන මහබැංකුව ද වනවා. 
ඔබාමා යුගයේ ඉරානය සමඟ ඇති කර ගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව පසුගියදා ඉවත් වුණා.
කෙසේ වෙතත් යුරෝපා සංගමය ප්‍රකාශ කර තිබුණේ ඉරානයට එරෙහි යළි සම්බාධක පැනවීමට අපේක්ෂා නොකරන බවයි.



