ජාතික සමගිය හා සංහිඳීයාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ.එච්.එම්.ෆවුසි ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී මේ දිවුරුම් දීම සිදුවූ බවයි ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
මේ අතර , ජනාධිපති නීතිඥ ආරිය බණ්ඩාර රැකව ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද ඉදිරියේ දිව්රුම් දී තිබෙනවා.