වැලිගම – මිරිස්ස වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම අද සිට ආරම්භ කරන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් බී.කේ.ප්‍රභාත් චන්ද්‍රකීර්ති හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ දෙහිවල – ගල්කිස්ස සහ මීගමුව වෙරළ තීරවල අනවසර ඉදිකිරීම්ද ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
Related Articles
කිරිවෙහෙර විහාරාධිපති හිමියන් යළි රෝහල් ගත කෙරේ
Posted on Author admin
වෙඩි ප්‍රහාරයට ලක්වූ කතරගම කිරිවෙහර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් යළි රෝහල්ගත කර තිබෙනවා. පෙරේදා පස්වරුවේ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බවයි කතරගම කිරිවෙහෙර විහාරවාසී… Read More
පන්නිපිටියේ මුද්‍රණාලයක ගින්නක්
Posted on Author admin
පන්නිපිටිය – අඹගහන්දිය ප්‍රදේශයේ මුද්‍රණාලයක හදිසි ගින්නක් හටගෙන ඇති අතර, එය, පාලනය කිරීම සඳහා කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය සහ පොලීසිය එක්ව කටයුතු කරමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ඒකකය… Read More
හම්බන්තොට ගැන ඇතමුන් ද්වේශ සහගතව සිතනවා – විපක්ෂ නායක
Posted on Author admin
හම්බන්තොට දිස්ත්‍රික්කය පිළිබඳව ඇතමුන් ද්වේශ සහගතව සිතන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍රගේ සංකල්පයකට අනුව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්… Read More