ශ්‍රී ලංකාව තුළ ආයෝජන සේවා සැපයීම සඳහා තනි කවුළු ආයෝජන පහසුකම් සැලසීමේ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මෙරට ආයෝජන කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන්නන්ට දැනට පවතින ක්‍රමවේදය අනුව ඊට අදාළව බලපත්‍ර 14 ක් පමණ ලබා ගැනීමට සිදුවීම ඊට හේතුවයි.
Related Articles
පානදුරදී ජනතා විරෝධයක්
Posted on Author admin
වයස අවුරුදු 08 දැරියක අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකුට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප ලබාදීමට එරෙහිව ප්‍රදේශයේ ජනතාව මොරොන්තුඩුව පොලිසිය ඉදිරිපිට අද (11) විරෝධතාවක නිරත වුණා. විරෝධතාකරුවන්… Read More
අමල් සහ නදීමාල්ගේ ඩුබායිහී රක්ෂිත කාලය, තවත් මසකින් දිග්ගැස්සෙන ලකුණු
Posted on Author admin
පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාගේ රක්ෂිත බන්ධනාගාර කාලය තවත් මසකින් පමණ දීර්ඝ වනු ඇති බව ඔවුන් වෙනුවෙන්… Read More
මහනුවර ගැටුම් ගැන, මානව හිමිකම් කොමිසමේ විමර්ශන ඇරඹේ
Posted on Author admin
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පසුගිය මාර්තු මාසයේදි සිදුවූ ප්රචණ්ඩ ක්‍රියා පිළිබදව එම ප්‍රදේශයන්හි සංචාරය කොට තොරතුරු විමසා පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්… Read More