Gossips

සමෘද්ධි බැංකුව, මහ බැංකුව යටතට පවරා ගතයුතු බව ඇමති රාජිත කියයි

සමෘද්ධි බැංකුව, මහ බැංකුව යටතට පවරා ගතයුතු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළා.
එහිදී අමාත්‍යවරයා එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද අදහස් පළ කළා.