ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ත්‍රී රෝද රථ ගාස්තු ඉහල නැංවීමට ත්‍රී රෝද රථ හිමියන් තීරණය කර තිබෙනවා.
ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 50 ක්ව පැවති ගාස්තුව හෙට සිට රුපියල් 60 ක් වන බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.
Related Articles
වැලිගම ව්‍යාපාරිකයෙකුගෙන් ලක්ෂ 12 ක් කොල්ලකෑ සැකකරුවන් 3ක් අත්අඩංගුවට
Posted on Author admin
මාතර – වැලිගම – දෙනිපිටිය කනිෂ්ඨ විද්‍යාලය ආසන්නයේදී ව්‍යාපාරිකයෙකු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 12 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සැකපිට පුද්ගලයන් තුන්දෙනෙකු දෙණිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට… Read More
ජර්මනිය රුසියාවේ පාලනයට නතුව ඇති බව ට්‍රම්ප් කියයි
Posted on Author admin
ජර්මනියට අවශ්‍ය ස්වභාවික ගෑස් ඇතුලූ බලශක්ති ප්‍රභව සියයට 70 ක් පමණ රුසියාවෙන් ආනයනය කරන බැවින් මේ වනවිට ජර්මනිය රුසියාවේ පාලනයට නතුව ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරනවා. බෙල්ජියමේ… Read More
තේ වතු 4 ක කාර්ය මණ්ඩලය උද්ඝෝෂණයක (ඡායාරූප)
Posted on Author admin
බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු හතරක කාර්ය මණ්ඩලය අද උද්ඝෝෂණයක නිරතවුනා. ඒ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ටින්සින් නගරයේදී . තම වතු සමාගම විසින් මාස 6 ක කාලයක් පුරා තමන්ට හිමි අතිකාල දීමනා ගෙවීම… Read More