Gossips

කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්

කොළඹ අවට ඇතැම් මාර්ගවල රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ඉන්ධන පිරවුම්හල් අසල ඇති දිගු පෝලිම් හේතුවෙන් මෙම තදබදය පවතින බවයි පොලිසිය සඳහන් කළේ.