ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු පිරිසටද ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනා සමඟ එක්වන ලෙස ජාතික සංවිධාන එකමුතුව අද ආරාධනාවක් කළා.
එහි ජාතික සංවිධායක ආචාර්ය ගුණදාස අමරසේකර මෙම ආරාධනය සිදු කරනු ලැබුවේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ගැන සී.අයි.ඩී යෙන්. තවත් හෙළිදරව්වක්
Posted on Author admin
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න නාවික හමුදාපතිවරයාව සිටි සමයේ භාවිතා කළ නිල නිවාසයේ නිල කාමරය මේ දක්වා ඔහු විසින් භාවිතා කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද… Read More
අභිරහස් ලෙස මියගිය විශාල දිවියෙකුගේ සිරුරක් හමුවෙයි
Posted on Author admin
දිඹුල, පතන පොලිස් වසමට අයත් ස්ටෝනික්ලිප් තේ වතුයායේ තේ ගස් අතර තිබී අඩි දෙකක් පමණ උස අඩි 04 ක් පමණ දිග විශාල දිවියෙකුගේ මළ සිරුරක් අද (17) තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් විසින් සොයාගෙන තිබෙනවා…. Read More
කෝරලේපත්තු උතුර සභාපතිවරයා අත්අඩංගුවට
Posted on Author admin
මඩකලපුව – කෝරලේපත්තු උතුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද (10) අත්අඩංගුවට ගැනුනා. ඒ, පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. මෙලෙස අත්අඩංගුවට ගැනුනේ පසුගිය පළාත්පාලන ආයතන ඡන්ද විමසීමේදී දෙමළ… Read More