යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු අර්තාපල් අස්වැන්න නෙළීම ආරම්භ කිරීමත් සමග වෙළඳපොලේ අර්තාපල් මිල ගණන් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඇතැම් ප්‍රදේශවල අර්තාපල් කිලෝග්‍රෑමයක් රුපියල් 80 ත් 100 අතර, මිලකට අලෙවි වන අතර, ගොවීන් පවසන්නේ රුපියල් 50 ක් වැනි මිලකට තමන්ගෙන් අර්තාපල් කිලෝවක් මිලට ගන්නා බවයි.
Related Articles
වලපනේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී දෙදෙනෙකු මරුට – 60 කට තුවාල
Posted on Author admin
නුවරඑලිය – වලපනේ ප්‍රධාන මාර්ගයේ මහව්ව වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් දෙදෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලැබුවා. ඊයේ පස්වරු 6.45 ට පමණ සිදුවූ… Read More
මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ පිළිගැනීමේ උත්සවයේදී මාධ්‍යයට බාධා
Posted on Author admin
පසුගියදා ආණ්ඩුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පිළිගැනීම සඳහා අද පෙරවරුවේ මහියංගණයේදී උත්සවයක් සංවිධාන කර තිබුණා. නමුත් එය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ඒ සඳහා අවස්ථාව… Read More
නිල්වලා ගඟ දෙපස මී සහ කුඹුක්
Posted on Author admin
නිල්වලා ගං ඉවුර ප්‍රතිසංස්කරණය කිරීම සහ ඉවුරුවල මී – කුඹුක් වැනි රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන 62 ක මුදලක් වෙන් කර තිබෙනවා. වර්ෂාපතනයත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පිටබැද්දර… Read More