Gossips

ඊශ්‍රායල ආරක්ෂක කඳවුරු පෙළකට ඉරානයෙන් රොකට් ප්‍රහාර

සිරියාවේ ගෝලාන් කඳුකරයේ ඇති ඊශ්‍රායල ආරක්ෂක කඳවුරු පෙළකට ඉරානයෙන් රොකට් ප්‍රහාර එල්ල වී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ඊශ්‍රායල ආරක්ෂක අංශද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළ බවයි.
ඉරානයෙන් රොකට් ප්‍රහාර 20 ක් පමණ ඊශ්‍රායල ආරක්ෂක කඳවුරට එල්ල කර ඇති අතර සිදුවූ හානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැ.