පළාත් සභා සීමා නිර්ණ වාර්තාව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම ඉල්ලීම සිදුකළ බවයි එහි පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ.
Related Articles
කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්
Posted on Author admin
කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ලබන 31 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග… Read More
විද්‍යා ඝාතන නඩුවෙන් නිදහස් වූ සැකකරුවෙකු නැවත බන්ධනාගාරයට
Posted on Author admin
යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්ව ඝාතනය වූ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස ලැබූ පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර් නමැති සැකකරු නැවත මාර්තු 28 වැනිදා… Read More
ජල ගාස්තු වැඩි කිරීමට ඇමති හකීම් අනුමැතිය ඉල්ලයි
Posted on Author admin
ජල ගාස්තු සියයට 65කින් පමණ ඉහළ දැමීමට ජල සම්පාදන හා නාගරික සැලසුම් අමාත්‍ය රවුෆ් හකීම් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබෙනවා. මේ සඳහා අමාත්‍යවරයා විසින් ඊයේ (23) පැවැති කැබිනට් රැස්වීමට අමාත්‍ය… Read More