ආනයනික පරිප්පු මත පනවා ඇති බදු අද සිට මාස 6 ක් සඳහා ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව මෙතෙක් රුපියලක්ව පැවති පියලි නොකළ පරිප්පු සඳහා වන බද්ද රුපියල් 7 දක්වා ඉහළ දමා ඇති අතර, පියලි කළ පරිප්පු සඳහා රුපියල් 3 ක්ව පැවති බද්ද රුපියල් 12 දක්වා ඉහළ දමා ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.
Related Articles
හිටපු ජනපති සහ ඒකාබද්ධයේ නියෝජිතයින් අතර හමුව හෙට
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන මස 3 වන දා පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී පක්ෂයේ තාවකාලික නිලධාරීන් මණ්ඩලය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ…. Read More
ලෝකය අද මිහිකත හෝරාව සමරයි
Posted on Author admin
බලශක්තිය සුරැකීමේ අගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මිහිකත හෝරාව ලෝකවාසීන් අද විවිධ කාලවිරාම වලදී සමරනු ලබනවා. ලොව ප්‍රකට ස්මාරක ගොඩනැගිලි ආශ්‍රිතව මෙන්ම, නිවෙස්වල පවා පැය කාලයක් විදුලි පහන්… Read More
ලෝක වෙළඳ සංවිධානයේ වෙනස්කම් ගැන චීනයෙන් ප්‍රකාශයක්
Posted on Author admin
ලෝක වෙළඳ සංවිධානයේ සිදුකෙරෙන වෙනස්කම්වලින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සහයක් හිමි විය යුතු බව චීනය පවසනවා. එමෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටක් ලෙස තම රටේ ස්ථාවරය සුරැකිය යුතු බව ද චීන නියෝජ්‍ය… Read More