Gossips

රුපියල් එක්දහස් අටසිය තුන්කෝටියක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

රුපියල් එක්දහස් අටසිය තුන්කෝටි හතළිස් හතර ලක්ෂයක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඒ, ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින්.
මහපොළ ශිෂ්‍යාධාර ලබාදීම සඳහා රුපියල් කෝටි 125 ක මුදලක් මෙන්ම විදේශයන්හි සිටින මෙරට තානාපතිවරුන් සඳහා වාහන මිලදී ගැනීමට රුපියල් කෝටි අටහමාරක මුදලක්ද එමඟින් වෙන් කර තිබෙනවා.